Learn Grammar
Grammar is a must for a person to communicate the language professionally.
ඔබට මුලසිට සරලව භාශා ව්‍යාකරණ අප පන්තිය තුළ ඉගැන්වේ.
Unlimited Class Recordings
ඔබට පාඨමාලාව අවසන් වන තුරු Class Recordings සීමාවකින් තොරව නැරඹිය හැකි අතර පාඨමාලාව අවසන් වූ පසුත් ඔබට මාස දෙකක කාලයක් සදහා Class Recordings නැරඹිය හැක.
Spoken Activities
We offer a set of practical spoken activities for my students to improve speaking ability. These activities have to be practiced by themselves.
පන්තිය තුළ සිදුකරන සෑම පාඩමකටම අදාළව ක්‍රියාකාරම් සිදු කරනු ලබයි.
මාස 6 පන්තිය ඇතුළත මාස දෙකක ක්‍රියාකරකම් පමණක් සිදු කරන Activities Series Program එකක් සිදු කරනු ලබයි.
Free vocabulary program
මාස 6 පාඨමාලාව අතරතුරදී ඔබගේ වචන මාලාව දියුණු කිරීමට මාස දෙකක Vocabulary Course එකක් සම්පූර්ණයෙන් නොමිලේ.
Fluent me
If you don't have anyone to speak in English , we provide instructors to practise the language individually.
ඔබට ඉංග්‍රීසි දැනුම තිබ්බට කතා කරන්න කෙනෙක් නැද්ද?
ලංකාවේ පළමු වතාවට බිහි වූ Fluentme.lk හි Access ඔබට ලබාදේ.එයින් ඔබට තනි තනියෙන් පන්තියට අමතරව සතියට කීප වතාවක් පාඨමාලාව පුරා කතා කර කර පුරුදු විය හැක.
Personal instructors
ඔබට පන්තිය තුළ ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීම සදහා Personal Instructor වරයෙකු ලබාදේ.එමගින් ඔබට පන්තිය තුළ ඇතිවන ගැටළු ඔහුගෙන් හෝ ඇයගෙන් අසා නිරාකරණය කරගත හැක.